කොටස් වෙළඳපොළ පහළට

Saturday, 27 May 2017 - 9:17

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ පහත වැටීමක් පෙන්නුම් කළේ සති 9කින් ප්‍රථම අපගමනය සටහන් කරමින්.

සමස්ත දර්ශකය ඊයේ දිනය අවසන දී 6697ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 237ක්.