Hirunews Logo
%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
Sunday, 18 June 2017 - 19:24
පිටරටින් සහල් ගෙන්වන්න අවශ්‍ය නැහැ. - සහල් නිෂ්පාදකයින්
14

Shares
1,719

Views
පාරිභෝජනය සඳහා සහල් පිටරටින් ගෙන්වීම අවශ්‍ය නොවන බවත්, ප්‍රමාණවත් පරිදි වී තොග රට තුළ පවතින බවත් බවට සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති මුදිත පෙරේරා මේ බව කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE