Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B7%83+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7+%E0%B6%86%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
Monday, 19 June 2017 - 14:06
විස සහිත දැල්ලන් වෙළඳපොළට ආවාදැයි සැක
1,374

Views
මත්ස්‍යයින් ඇල්ලීමට ඇමට යොදාගැණෙන රසායනික ද්‍රව්‍ය යෙදූ ආනයනික දැල්ලන් විශේෂ, හම්බන්තොට ප්‍රදේශයේ අලෙවි සැල්වලට නිකුත්වී ඇති බවට සැකයක් පවතින බව හම්බන්තොට ධීවර සංවර්ධන නිලධාරී දර්ශන නවරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වෙළඳපොලේ මත්ස්‍ය හිඟයක් පවතින නිසා මෙම දැල්ලන් විශේෂ, වෙළඳපොලට මුදාහැර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE