Hirunews Logo
%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB
Monday, 19 June 2017 - 19:53
රජයේ නිලධාරීන්ට සහන ක්‍රමයට මෝටර් රථ බලපත්‍ර
320

Shares
38,503

Views
රජයේ සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල විධායක, පරිපාලන, කළමනාකරණ සහ වෘත්තීමය තනතුරුවල නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීමට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය දා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට අනුව නිකුත් කර ඇති එම නව චක්‍රලේඛ විධි විධාන ජුනි මස 10 වන දායින් පසුව රේගුවෙන් නිදහස් කරනු ලබන වාහන සඳහා පමණක් අදාළ වන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE