ගොවීන්ට ගුණාත්මකභාවයෙන් යුතු ලොකුළුෑණු බීජ

Wednesday, 21 June 2017 - 9:07

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%93%E0%B6%A2
මධ්‍යම පළාතේ ලොකුළුෑණු අස්වැන්න වැඩි කිරීම සඳහා ගුණාත්මකභාවයෙන් යුතු ලොකුළුෑණු බීජ ගොවීන්ට ලබාදීම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දඹුල්ල, සීගිරිය, ගලේවෙල, දේවහූව ගොවිජන සේවා බල ප්‍රදේශවලට මේ වන විටත් එම බීජ ලබාදී අවසන්.

මධ්‍යම පළාතේ ගොවීන් දිරිමත් කිරීම මෙහි අරමුණයි.