රන් මිල ස්ථාවර වේ

Sunday, 16 July 2017 - 8:03

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%9A
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි ස්ථාවරවීමක් ගතවූ සතිය තුළ දක්නට ලැබුණා.

විශේෂයෙන් ඇමරිකානු මධ්‍යම සංචිතය සිය මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ඊට හේතුවී තිබෙනවා.

එමඟින් ප්‍රකාශ කළ පරිදි වසරකට එක් වරකට වඩා මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීම සිදු නොවනු ඇති.

මේ නිසා රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඩොලර් 1218 ඉක්මවූ අතර, එය සති තුනකින් වාර්තාවූ ඉහළම අගයයි.