තැපැල් දෙපාර්තමේන්තුවට බිලියන 20ක පාඩුවක්

Sunday, 16 July 2017 - 19:23

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+20%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ගතවූ වසර 5 තුළ තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව රුපියල් බිලියන 20කට ආසන්න බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාර්ය සාධන වාර්තාවේ දැක්වෙනවා.

එම වාර්තාවට අනුව පසුගිය වසරේ පාඩුව රුපියල් මිලියන 661ක්.

එම වසරේ ආදායම් අඩුවීම රුපියල් මිලියන 133ක් වන අතර, පසුගිය වසර 5ක කාලසීමාව සැලකීමේදී අවම ආදායම් වර්ධනයක් වාර්තා වන්නේ මෙම වසරේදියි.