Hirunews Logo
%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+30%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Monday, 17 July 2017 - 8:09
වාහන ආනයනය සියයට 30කින් අඩුවේ
173

Shares
20,790

Views
මාසිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සංඛ්‍යාව සියයට 30කින් පමණ අඩු වී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

සාමාන්‍යයෙන් මසකට වාහන  40,000ක් පමණ මෙරටට ආනයනය කරන අතර, එය මේ වන විට 15,000 දක්වා අඩු වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

රුපියලේ අගය උච්ඡාවචනය වීම මෙම තත්වයට ඍජුවම බලපා ඇති බවද ඔවුන් සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :