Hirunews Logo
%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+100%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
Monday, 11 September 2017 - 19:07
ළුෑණු අක්කර 100ක් වර්ෂාවෙන් විනාශයි
16

Shares
1,936

Views
පසුගිය දිනවල ඇදහැලුනු වර්ෂාපතයත් සමග අක්කර සියයක පමණ භුමි ප්‍රමාණයක වගා කර තිබු ළුෑණු වගාව සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවට ගොවීන් පවසනවා.

හබරණ, පුවක්පිටිය සහ මීගස්වැව යන ප්‍රදේශවල වගා කර තිබු ළුෑණූ වගාවන්ටයි මෙලෙස වර්ෂාවෙන්  හානි සිදුව ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE