Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
Wednesday, 13 September 2017 - 8:21
විදෙස් ශ්‍රමික වැටුප් සීමාවන් ගැන නව ගිවිසුම්
13

Shares
1,589

Views
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ වැටුප් සීමාවන් සම්බන්ධයෙන් නව ගිවිසුම් කිහිපයකට එළඹීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මේ වන විට ඒ පිළිබඳ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති අතර මෙහිදී මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි එම කාර්යාංශය කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE