Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%9C%E0%B7%84%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Wednesday, 11 October 2017 - 9:06
ජනගහන වර්ධනය ආර්ථික වර්ධනයට දායක කර ගැනීම පිළිබඳ එකඟතාවක්
5

Shares
599

Views
ජනගහන වර්ධනය ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම පිළිබද ආසියානු රටවල් අතර ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට එකඟතාවය පළ වී තිබෙනවා.

ඒ, කොළඹ දී ඊයේ අවසන් වූ ජනගහනය සහ සංවර්ධනය පිළිබද ආසියානු පාර්ලිමේන්තු සංසදයේදියි.

මෙම ප්‍රතිපත්ති රාමුව සැකසීමේදී ඉහළ යන වැඩිහිටි ජනගහනය සහ තරුණ ප්‍රජාවේ ආයෝජනය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමට ද නියමිතයි.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE