Hirunews Logo
%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
Thursday, 12 October 2017 - 8:10
සහල් ආනයනයට රජයෙන් පියවර
14

Shares
1,745

Views
යල කන්නයේ සහල් නිෂ්පාදනය අඩුවීම නිසා මේ වසරේ සහල් අවශත්‍යාව සපුරාලීමට සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 5ක් ආනයනය කිරිමට රජය තීරණය කර තිබෙනවා.  

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ දැනටමත් ඉන් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ඇණවුම් කර ඇති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE