කිරි දෙනුන් 3000 ක් ගෙන්වීමේ සූදානමක්

Monday, 23 October 2017 - 7:55

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+3000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දේශීය කිරි නිෂ්පාදනය ඉහල දැමීම සදහා දිනකට කිිරි ලිටර් 20 කට වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකි කිරි දෙනුන් 3000ක් මෙරටට ගෙන්වීමට ග්‍ර‍්‍රාමීය කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිිබෙනවා.

මේ වසරේ මුල් කාර්තුවේදි  ඕස්ට්‍රේලියාවෙන් කිරි දෙනුන් 2000ක් ගෙන්වා ඇති අතර එම දෙනුන් මධ්‍ය පරිමාණ කිරි ගොවින් වෙත ලබාදීමටයිි කටයුතු කෙරුණේ.