Hirunews Logo
%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Saturday, 11 November 2017 - 19:40
එළවළු තොග ලැබීමේ අඩුවක්
1

Shares
201

Views
ප්‍රදේශ කිහිපයකට පවතින අධික වැසි හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග අඩුවීමක් දක්නට ලැබෙන බව ඒවායේ කළමනාකරණ භාරයන් සදහන් කළා.

ඒ අනුව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පමණක් දෛනිකව ගෙන එන එලවඵ තොග සියයට 40කින් අඩුවී තිබෙනවා.

ඒ හේතුවෙන් බෝංචි , කැරට් සහ බීට් වැනි උඩරට එළවළු වල තොග මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇති අතර, අමු මිරිස් කිලෝවක තොග මිල ද රුපියල් 600ත් 700ත් අතර පරාසයක පවතිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE