Hirunews Logo
%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%82+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+14%E0%B6%9A%E0%B7%8A
Sunday, 12 November 2017 - 19:28
මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතියෙන් දින 14ක්
339

Views
ආර්ථික මධ්‍යස්ථානවල ඉහළ දමා ඇති වෙළඳසැල් කුලිය සම්බන්ධයෙන් දින 14ක් තුළ සාධාරණ විසඳුමක් නොලැබුණහොත් එළවළු ගෙන්වීම අත්හිටුවන බව මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතිය ප්‍රකාශ කළා.

එහි ජාතික සංවිධායක එච්.එච්. උපසේන මේ බව කියා සිටියේ සීමාසහිත ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං මාර්කට් පොදු වෙළඳ සංගම් එකමුතුව එක්ව කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE