Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 November 2017 - 8:26
විදෙස් සංචිත ඉහළ යයි
376

Views
මෙරට විදේශ සංචිත ප්‍රමාණය මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 7.5කට ආසන්න වී තිබෙනවා.

එය විදේශ මුදල් සංචිත, ඩොලර් මිලියන 6506කින් සහ ඩොලර් මිලියන 912.7ක රන් සංචිතවලින් සමන්විත බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.

විදේශ සංචිත සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වය ඩොලර් මිලියන 67 ඉක්මවනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE