ඕස්ට්‍රේලියාව ඉලක්ක කර සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්

Wednesday, 22 November 2017 - 9:03

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාව ඉලක්ක කර ගනිමින් නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ මෙහෙය වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා ධුත පිරිස  ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී ඊයේ මෙම වැඩසටහන ආරම්භ කර ඇති බව සදහන්.

මෙහිදී එරට ප්‍රධාන මාර්ගවල ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.