Hirunews Logo
%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 29 November 2017 - 9:08
ඔස්ටි‍්‍රයාවෙන් ශ්‍රී ලංකාවට සහන ණයක්
150

Views
ඕස්ටි‍්‍රයාව විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 3546ක සහන ණය මුදලක් ප්‍රදානය කිරීමට නියමිත බව වාර්තා වනවා.  

ඒ, මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනට පවතින තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් සඳහායි.

මෙහි පළමු අදියර ලෙස කටුනායක තාක්ෂණික ආයතනය දියුණු කිරීමට නියමිතව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE