Hirunews Logo
%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B7%82%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+Lash+Perfect
Friday, 01 December 2017 - 18:00
බ්‍රිටිෂ් කොස්මෙටික්ස් වෙතින් Lash Perfect
111

Views
පුරා වසර 19 ක ඉතිහාසයක් සහිත බ්‍රිටිෂ් කොස්මෙටික්ස් පුද්ගලික සමාගම නැවතත් සිය නිම් වළළු පුළුල් කරමින් ඔබ වෙතට ගෙන එන්නේ
අති නවිනතම විලාසිතාවක් වන Lash Perfect ගෙන එන ඇසිපිය දිගු කිරිමයි.
 
විලාසිතාවන් අගයන විලාසිතාවන්හි නියැලෙන ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් ජාත්‍යයන්තර තලයට ගැලපෙන අයුරින් නවතම මාදිලියේ විලාසිතා හා උපකරණ සැපයීම බ්‍රිටිෂ් කොස්මෙටික්ස් ආයතනය සිදු කරනු ලබනවා.

ඔබගේ දෑස් ඔබගේ ප්‍රතිරූපය විදහාපාන කැඩපතයි.

එබැවින් මනා ඝනකමකින් යුතු දිගුවන් ඇදිපිය යුගලක් ඔබ සතු වීම ඔබට ආභරණයක්.

මෙම නිෂ්පාදන ඔබගේ අවශ්‍යතාවයට සරිලන අයරින් ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සකසා තිබෙනවා.

ඇසිපිය දිගු කිරිම දැනට ජාත්‍යන්තර වශයෙන් නැගීගෙන එන විලාසිතාවන් ලෙස හදුන්වා දිය හැකි අතර එය විවිද ඝනකමින් සහ දිගින් යුක්ත වන අතර එය ඔබගේ ඇසේ ප්‍රමාණය ස්වාභාවික ලෙසම වැඩි දියුණු කරනවා.

එය සති 4 -6 අතර කාලයක් පවත්වා ගත හැකි වීමද විශේෂත්වයක්.

පසුගිය මස 13 දින හිල්ටන් හෝටල් පරිශ්‍රයේදි ඇසිපිය දිගු කිරිමේ නවතම විලාසිතා හා නිෂ්පාදනයන් එළි දක්වනු ලැබුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE