Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 30 November 2017 - 9:22
කොටස් වෙළඳපොලේ සුළු ඉහළ යාමක්
2

Shares
291

Views
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒකක 0.31 කින් ඉහළ ගිය සමස්ත මිල දර්ශකය සටහන් වුණේ 6405.53 ක් ලෙසයි.

දිනය තුළ කොටස් මිලියන 16.9 ක් හුවමාරු වී තිබුණා.

දෛනික පිරිවැටුම මිලියන 800 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE