Hirunews Logo
%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
Thursday, 30 November 2017 - 19:56
එළවළු මිල තවත් ඉහළ යන ලකුණු
212

Views
වෙළදපොලේ පවතින එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරිමේ මධ්‍යස්ථානය පවසනවා.

දැනට උඩරට එළවළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 ට ආසන්න වී ඇති අතර, වැසි කාලගුණය හේතුවෙන් එය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE