Hirunews Logo
%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1
Friday, 01 December 2017 - 7:21
කාලගුණයෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාවට සහන
230

Views
අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින වැවිලි ප්‍රජාව සඳහා කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් වැවිලි ප්‍රජාව වෙත මෙම සහන සැලසීම සිදුකරන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE