Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 01 December 2017 - 19:41
රුපියල අවප්‍රමණ වෙයි
6

Shares
726

Views
ගත වූ මාස 11ක කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල, සියයට 2.5කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණ වී තිබෙනවා.

එය යුරෝ වලට සාපේක්ෂව සියයට 13.3ක අවප්‍රමාණයක් පෙන්නුම් කර ඇති බවයි මහබැංකු වාර්තා ප්‍රකාශ කළේ.

සැප්තැම්බර් මාසය අවසන් වන විට බැංකු අංශය ද ඇතුලත්ව මුළු විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 9.6ක් ලෙස සටහන් වී තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE