Hirunews Logo
%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Saturday, 02 December 2017 - 9:02
අපනයන ආදායම ඉහළට
173

Views
සැප්තැම්බර් මාසයේ මෙරට අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 12.9කින් වර්ධනය වී තිබෙනවා.

එහිදී ඇඟලුම් අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවයි මහබැංකු දත්ත පෙන්වා දෙන්නේ.

එහිදී මෙරට ඇඟලූම් වැඩි වශයෙන් මිලදී ගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඉතාලිය සහ ජර්මනයයි.

මේ වසරේ සැප්තැම්බරයේ කාර්මික අපනයන ආදායම ඩොලර් මිලියන 744.5ක් වන අතර, එහිදී ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම ඩොලර් මිලියන 431.5ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE