Hirunews Logo
%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
Sunday, 03 December 2017 - 19:33
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතීන් පිළිබඳ සමුළුව හෙට
2

Shares
286

Views
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතීන් පිළිබඳ සමුළුව හෙට සිට ලබන 08 වන දා දක්වා කොළඹ දී පැවැත්වෙනවා.

රටවල් 78ක නියෝජිතයින් 450කගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ.

ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතීන් තුළින් ගුවන් සේවාවන් වැඩි දියුණු කිරීම පිළිබදව මෙම සමුළුවේදී අවධානයට ලක් කෙරනවා.

 


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE