Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+18%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F
Tuesday, 05 December 2017 - 12:59
ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 18ක කාලගුණ ආයෝජන අවස්ථා
2

Shares
263

Views
පැරිස් ලෝක කාලගුණ සම්මුතියට අනුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 18 ඉක්ම වූ පරිසර හිතකාමී ආයෝජන සිදුකිරීමේ අවස්ථා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පවසනවා.

ලෝක බැංකුවේ මූල්‍ය හස්තයක් වන එමඟින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ඒ සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, නාගරික අපජල පවහනය ආදී යටිතල පහසුකම් සංවර්ධන කටයුතු විශේෂයෙන් වැදගත් වන බවයි.

දකුණු ආසියාතික රටවලට මෙලෙස කාලගුණ වෙනසට අදාළව සිදුකළ හැකි හරිත ආයෝජනවල වටිනාකම ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 3.4ක් වන බවයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE