Hirunews Logo
%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 07 December 2017 - 8:04
රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබාදීමේ ව්‍යාපෘතියක්
257

Views
සූර්ය බල සංග්‍රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව රජයේ රෝහල් 63 ක, රජයේ පාසල් 13 ක සහ එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක මෙම වැඩසටහන පළමුව ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE