ලෝක වෙළඳපොලේ රන් මිල අඛණ්ඩව තුන්වන සතියටත් පහත වැටී තිබෙනවා.
ගතවූ සතිය තුළ රන් මිල සියයට 2.5 කින් පමණ පහත වැටුණු අතර, නිව්යෝක් වෙළඳපොලේ රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1247 ක් ලෙසයි.
මේ අතර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කොටස් මිලදීගැනීම සඳහා ආයෝජකයන් වැඩි වශයෙන් පෙළඹීම හේතුවෙන් ලබන වසරේදී රන් මිල තවදරටත් පහත වැටිය හැකි බවයි.
ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1050 දක්වා පහත වැටෙනු ඇතැයි එම විශ්ලේෂකයන් සඳහන් කළා.