ස්විට්සර්ලන්තය - ශ්‍රී ලංකාව අතර විශේෂ ගුවන් සේවයක්

Monday, 11 December 2017 - 8:03

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ විශේෂ ගුවන් සේවයක් ලබන වසරේ සිට ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර මෙම ඍජු ගුවන් සේවය ආරම්භ කිරීමත් සමග තවත් යුරෝපා රටවල් රැසක් සමගද ගුවන් ගමන් සබඳතා පුළුල් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බව සඳහන්.

ඒ අනුව ලබන වසරේ සිට සතියකට ගුවන් ගමන් වාර දෙකක් කොළඹ සහ ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර අතර සිදුවනු ඇති.