කොටස් වෙළඳපොළ පහළට

Tuesday, 12 December 2017 - 7:46

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී මාස 08කින් අවම අගයන් වාර්තා කළා.

සමස්ත දර්ශකය දිනය අවසන දී 6357.41ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීමේ ඉඩකඩ ඉහළ යාම හේතුවෙන් විදේශ ආයෝජකයන් මෙරට මහා පරිමාණ සමාගම්වල කොටස් විකිණීමේ තත්ත්වයක් ඊයේ දක්නට ලැබුණු බව සඳහන්.