අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපදය ආයතනය මෙරට ඒඩ්ස් රෝගය තුරන් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක ආධාර පිරිනමා තිබෙනවා.
2025 වන විට ඒඩ්ස් රෝගය තුරන් කිරීමට ලක් රජය දරණ ප්රයත්නය වේගවත් කිරීම සඳහා මෙම මූල්‍යාධාරය පිරිනැමූ බවයි අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය නිවේදනය කළේ.