මහල් නිවාස ඉදිකිරීමේ වර්ධනයක්

Wednesday, 13 December 2017 - 8:01

%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය වසර දෙකක කාලසීමාව තුල කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.

වැඩිම මහල් නිවාස ප්‍රමාණයක් ඉදිවෙමින් පවතින ප්‍රදේශ ලෙස එමගින් දක්වා ඇත්තේ වැල්ලවත්ත, කොල්ලුපිටිය සහ කොටහේන යන ප්‍රදේශයි.

තනි නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් සීමා වීම මීට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා තිබෙනවා.