Hirunews Logo
%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Tuesday, 09 January 2018 - 19:27
ඉදිරියේදී පොල් මිලෙහි අඩුවක්
1,325

Views
ඉදිරි මාස කිහිපය තුළ පොල් මිලෙහි අඩුවීමක් සිදුවනු ඇතැයි හෙක්ටර්  කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය පවසනවා.

දැනට වෙළඳපොලේ පවතින ඉහළ පොල් මිල ගණන් වියලි කාලගුණයත් සමග ඇතිවූ අඩු සැපයුම හේතුවෙන් නිර්මාණය වූවක් බවයි එම ආයතනය ප්‍රකාශ කළේ.  

කෙසේ  වෙතත් වෙළඳපොලේ සාමාන්‍ය පොල් ගෙඩියක් සඳහා රුපියල් 75 ක උපරිම මිලක් නියම කර ඇතත්, ඇතැම් ප්‍රදේශවල පොල් මිල රුපියල් 100 ඉක්මවා ඇති බවද හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE