Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Wednesday, 10 January 2018 - 13:02
පොහොර බෙදා හැරීමට ඇරඹේ
1

Shares
183

Views
සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පොහොර මෙටි‍්‍රක් ටොන් 10,000ක් පමණ මේ වන විට බෙදාහැර අවසන් බව ලංකා පොහොර සමාගමේ අධ්‍යක්ෂ රෝෂන වඩුගේ පවසනවා.

ඒ හේතුවෙන් කිසිදු පොහොර හිඟයක් පැවතිය නොහැකි බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE