Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%92
Saturday, 13 January 2018 - 12:41
පොල් ආනයනයට පොල් වගාකරුවන් විරුද්ධයි
1

Shares
189

Views
ශීත කළ පොල් මද ආනයනයට තමන් විරුද්ධ නොවූව ද ඒවා ප්‍රතිඅපනයනයට විරෝධය පළ කරන බව පොල් වගාකරුවන්ගේ සම්මේලනය පවසනවා.

එහි සභාපති ජයන්ත සමරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පොල් සහ කටුපොල් ආනයනයට තමන් දැඩි සේ විරුද්ධත්වය දක්වන බවයි.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE