Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
Tuesday, 13 February 2018 - 19:39
කොටස් වෙළඳපොළ පහතට
245

Views
කොටස් වෙළඳපොල අද (13) පහත වැටී තිබෙනවා.

සියලු කොටස් මිල දර්ශකය පෙරදිනට සාපේක්ෂව ඒකක 29.3 කිින් පහත වැටී 6542.99 ක් ලෙස සටහන් වුණා.

දිනය තුළ කොටස් මිලියන 34.7 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 598 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE