Hirunews Logo
%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 11 March 2018 - 19:44
සහල් මිලේ පහත වැටීමක්
6

Shares
814

Views
සහල් මිල පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

සම්බා සහ කැකුළු සහල් වර්ගවල මිල ගණන් පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 20කින් පහත වැටී ඇති බවයි එමගින් දක්වා ඇත්තේ.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE