Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%9A
Monday, 12 March 2018 - 8:26
ශ්‍රී ලංකාව කොරියාව සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹේ
284

Views
මෙරට ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථා ලබාදීම සඳහා කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට සැළසුම් කර තිබෙනවා.

ශ්‍රමිකයන් බඳවාගැනීම, රැකියා ආශ්‍රිත දැනුම ලබාදීම, ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම, ශ්‍රමික රැකවරණය මෙන්ම නීතිවිරෝධීව සේවය කිරීම වැළැක්වීම යන කරුණු කෙරෙහි මෙම අවබෝධතා ගිවිසුම්වලදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE