Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 14 March 2018 - 8:28
පාරිභෝගික දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්
168

Views
හෙටට (15) යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

"සාධාරණ ඩිජිටල් වෙළදපොලක් හදමු." යන්න මෙවර පාරිභෝගික අයිතීන් දිනයේ තේමාවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE