කාර්මික නිෂ්පාදන අංශයේ වර්ධනයක්

Sunday, 18 March 2018 - 19:24

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලය තුළ කාර්මික නිෂ්පාදන අංශයේ සියයට 4.3ක වර්ධනයක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

2017 වසරේ ජනවාරි මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය 104.4ක් ලෙසත් මේ වසරේදි එය 108.9ක් ලෙසත් වාර්තා වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.