වසර 42 කට පසු ධීවර සංගණනයක්

Monday, 19 March 2018 - 14:05

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+42+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වසර 42 කට පසු මෙරට ධීවර සංගණනයක් පැවැත්වීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ධීවර කාර්මිකයින් පිළිබඳව නිවැරදි දත්ත ලබාගැනීම මෙහි අරමුණ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමග එක්ව මෙම වසරේදී මෙම සංගණනය පවත්වන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.