Hirunews Logo
%E0%B6%BA%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+21+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
Tuesday, 15 May 2018 - 19:47
යල කන්නයේ පොහොර සියයට 21 ක් බෙදාහැර අවසන්
1

Shares
141

Views
මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොරවලින් සියයට 21 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ වනවිට යූරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 10,798 ක්, මඩපොහොර මෙටි‍්‍රක් ටොන් 2903 ක් සහ බණ්ඩි පොහොර මෙටි‍්‍රක් ටොන් 4332 ක් බෙදාහැර ඇති බව සඳහන්.  

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE