Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 16 May 2018 - 8:06
විකෘති මුදල් නෝට්ටු කෝටි ගණනක් විනාශ කරයි
254

Views
විකෘති කළ මුදල් නෝට්ටු දාහත් කෝටි හැත්තෑ ලක්ෂයක් පසුගිය වසරේදී විනාශ කර ඇති  බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

එම මුදල් නෝට්ටුවල වටිනාකම රුපියල් කෝටි 9420ක්. මෙලෙස විනාශ කරන ලද මුදල් නෝට්ටු වෙනුවට රුපියල් කෝටි 50,460ක් වටිනා ව්‍යවහාර මුදල් නෝට්ටු තිස් එක් කෝටි දස ලක්ෂ 70,000ක් අලූතින් නිකුත් කර ඇති බව මහබැංකුව ප්‍රකාශ කළා.  
 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE