Hirunews Logo
%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+900%E0%B6%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
Wednesday, 16 May 2018 - 13:19
කෘෂි අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට කෝටි 900ක ආධාර
136

Views
කෘෂි අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් අන්තර් ජාතික සංවර්ධන සංගමය සහ ලෝක බැංකුව මගින් ලබාදෙන රුපියල් කෝටි 900 ක ආධාර සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (15) සිදුකෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති උත්සවයකදීයි.

මෙමගින් මෙරට කෘෂි අංශ නවීකරණය කිරීම සඳහා අරමුදල් සැපයීම සිදුකෙරෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE