Hirunews Logo
%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Wednesday, 16 May 2018 - 19:36
කිරි ගවයින් ආනයනය කිරීමේදී සිදුවූ පාඩුව ගැන ගොවීන්ගෙන් චෝදනා
2

Shares
259

Views
රජයට පාඩු සිදුවන අයුරින් ඇමරිකන් ඩොලර් බිලියන 7.9ක් වැය කර කිරි ගවයින් 15000ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන් වගකිව යුතු බවට විගණකාධිපති වාර්තාවක දැක්වෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රමුඛ කිරිගොවි සංවිධාන අද ප්‍රකාශ කළා.

දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදී කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සුසන්ත කුලරත්න ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE