ලෝක වෙළඳපොලේ තෙල් මිල

Tuesday, 22 May 2018 - 19:36

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD
අද වනවිට ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.79 ක් ලෙස සටහන් වූ අතර, ඔපෙක් මිල ඩොලර් 76.21 ක් ලෙස දැක්වුණා.

සිංගප්පූරු වෙළඳපොලේ පෙට්‍රල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් 88.6 ක් ලෙසයි.

ඩීසල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 90.35 ක් ලෙසයි.