පිපිඤ්ඤා අපනයනයට ගිවිසුමක්

Thursday, 24 May 2018 - 13:31

%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මඩකලපුව දිස්ත්‍රික්කයේ වගා කෙරෙන කොළ පැහැති පිපිඤ්ඤා අපනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමඟ ඊයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබුවා.

මේ හරහා ගොවීන් 500කගේ කොළ පිපිඤ්ඤා මිලදී ගැනීමට නියමිත අතර කන්නයකදී ගොවියෙකුට රුපියල් දෙලක්ෂ 87,000ක ආදායමක් මෙමඟින් උපයා ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.