කෘෂිරක්ෂණාවරණ සහතිකපත් ලබාදීම අද සිට

Monday, 28 May 2018 - 8:27

%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
කෘෂි රක්ෂණ වැඩපිලිවෙල යටතේ මෙවර වගා කන්නයට අදාල කෘෂි රක්ෂණාවරණ සහතිකපත් ගොවීන්ට ලබාදීම අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.  

ඒ් අනුව ගොවි ජනතාවගෙන් මෙතෙක් වාර්ෂිකව රුපියල් 1375ක මුදලක් අයකරගෙන ලබා දුන් රක්ෂණාවරණය කිසිදු මුදලක් අයකරගැනීමකින් තොරව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.