Hirunews Logo
%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80
Wednesday, 13 June 2018 - 9:31
වෙළඳ ප්‍රතිපත්තිවල වෙනසක් අවශ්‍යයි - ලෝක බැංකුව
590

Views
මෙරට විදේශ ආයෝජන ඉහළ නැංවීම සඳහා වෙළද ප්‍රතිපත්තිවල වෙනසක් සිදුකළ යුතු බව ලෝක බැංකුව පවසනවා.

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලෝක බැංකුව පසුගිය දා සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE