Hirunews Logo
%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%9A%E0%B7%8A
Thursday, 14 June 2018 - 7:52
උඩරට දුම්රිය මාර්ගයට එන්ජින් 12 ක්
238

Views
උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් එන්ජින් 12 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 48.67 ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත පෞද්ගලික බැංකුවක් වෙතින් සපයා ගැනීමටයි රජය කටයුතු යොදා ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE